බිරියට පහර දී තුවාල කළ කොස්තාපල්ට අධිකරණයෙන් දුන් නියෝගය.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By krishani
තම බිරිඳට පහර දී තුවාල සිදු කළ පොලිස් කොස්තාපල්වරයෙකු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහැරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (15) නියෝග කළේ ය.
ඒ 12 වැනිදා අදාළ කාන්තාව පහරකෑමට ලක් වී මීගමුව රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබීය.
පොලිසිය සඳහන් කළේ, එම පොලිස් කොස්තාපල්වරයාගේ අනියම් සම්බන්ධතා පිළිබඳව බිරිඳ විමසා සිටි අවස්ථාවේ දී මෙලෙස පහර දී ඇති බවයි.