රාජ්‍ය සේවක පිරිසකගේ දැවෙන රැකියා ආශ්‍රිත ගැටලු‍ විසඳෙයි?.

Report

ඊයේ (31) දින අමාත්‍ය හිනිදුම සුනිල් මහතා නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

ඒ ජාතික උරුම අංශය, ජාතික කෞතුගාර දෙපාර්තමේන්තුව සහ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ ප්‍රගතිය පිළිබඳ විමසා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකටයි.

වහාම, පොලීසියේ ඉහළ තනතුරු 4ක් ගැන තීරණයක් මෙන්න..

වහාම, පොලීසියේ ඉහළ තනතුරු 4ක් ගැන තීරණයක් මෙන්න..

බැංකු ගිණුමට වැටෙන මුදල.. රජයෙන් දෙන මුදල ලැබුණ ද?.

බැංකු ගිණුමට වැටෙන මුදල.. රජයෙන් දෙන මුදල ලැබුණ ද?.

මෙහිදී අමාත්‍යවරයාගේ අවධානයට යොමු වූ කරුණක් වූයේ ආයතනගත සේවක සේවිකාවන්ගේ රැකියා ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු පිළිබඳවයි.

නියමිත බඳවා ගැනීමේ පටිපාටිවලින් බැහැරව සේවක සේවිකාවන් බඳවා ගැනීම නිසා මතුව ඇති අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳව එහි සේවක සේවිකාවක් අතර සාකච්ඡාවක් පවත්වා ඇත.

එමෙන්ම, එහිදී සේවක සුබ සාධනය සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද අවධානයට ලක්ව තිබෙනවා. 

You May Like This Video👇