අද මේ අයට මිලිමීටර් 50 ට වැඩි වැසි - 2 න් පස්සේ වෙන දේ ගැන නිවේදනයක්

Report

බස්නාහිර, දකුණ, ඌව සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ දැක්වේ.

එසේම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන ලෙසම වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව සඳහන්.

ගුවන්ගත වී සුළු මොහොතකින් කඩා වැටුණු කොලොම්බියානු හමුදා යානයේ සිටි 71කගේ දිවි බේරා ගනී

ගුවන්ගත වී සුළු මොහොතකින් කඩා වැටුණු කොලොම්බියානු හමුදා යානයේ සිටි 71කගේ දිවි බේරා ගනී

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද වාර්තා වේ.

කෙසේ වුවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

මේ ලග්නවල අය මුදල් පැත්තෙන් සුරක්ෂිතව සිටීම වැදගත් - අද ණය ගන්න හිතන්නවත් එපා

මේ ලග්නවල අය මුදල් පැත්තෙන් සුරක්ෂිතව සිටීම වැදගත් - අද ණය ගන්න හිතන්නවත් එපා

ඉරානයෙන් මුළු ලෝකෙම බලා සිටි සුබ ආරංචිය දෙයි - යුද්ධයේ ස්ථිර අවසානයක්

ඉරානයෙන් මුළු ලෝකෙම බලා සිටි සුබ ආරංචිය දෙයි - යුද්ධයේ ස්ථිර අවසානයක්

රන් වෙළඳපොළෙන් හදිසි වෙනසක් - මිල අඩුවීම් ගැන සුබ ආරංචියක්

රන් වෙළඳපොළෙන් හදිසි වෙනසක් - මිල අඩුවීම් ගැන සුබ ආරංචියක්