සිල් පදයක් බිදි හිමි නමක් ඇතුලු තිදෙනෙක් අත්අඩංගුවට ..

By Piyumika Jul 13, 2024 05:27 AM GMT
Report

රඹුක්කන පුවක්මොටේ විහාරස්ථනයක් බිඳ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් සැතපෙන බුදු පිළිමයක් සොරාගත් බව කියන හිමිනමක ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත .

මරණයකින් කෙළවර වුනු සංගීතයේ ගැටුම..

මරණයකින් කෙළවර වුනු සංගීතයේ ගැටුම..

සොරාගත් බව කියන මිලකළ නොහැකි බව කියන මෙම බුදු පිළිමය පොලිස් බාරයට ගෙන ඇත.

පරීක්ෂණ ගුවන් ගමනකදී කඩා වැටුනු "සුකොයි සුපර්ජෙට් 100" (VIDEO /PHOTO )

පරීක්ෂණ ගුවන් ගමනකදී කඩා වැටුනු "සුකොයි සුපර්ජෙට් 100" (VIDEO /PHOTO )

පොලිසියට ලද පැමිණිල්ලක් අනුව සිදු කළ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් සහ බුදුපිළිමය සොයාගත් බව රඹුක්කන පොලිසිය පැවසීය .