කැස්බෑ මස් සහ බිත්තර තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

Report

පසුගිය 31 වැනිදා මන්නාරම නච්චිකුඩා වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී  කැස්බෑ මස් කිලෝග්‍රෑම් දහතක්, බිත්තර තිස් නවයක් සහ ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 26 සහ 32 වයස් කාණ්ඩවලට අයත් පුද්ගලයන් වන බව නාවික හමුදාව සඳහන් කරයි.

පසුගිය 31 වැනිදා සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ කැස්බෑ මස්, බිත්තර සහ ඩිංගි යාත්‍රාව නීතිමය ක්‍රියාමාර්ග සඳහා කිලිනොච්චි වනජීවි කාර්යාලයට භාරදීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

අපි ජනතා විමුත්ති පෙරමුණ විපක්ෂයේ ඉන්නකොට හිටියා වගේ කටයුතු කරන්නේ නෑ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ කට අරියි

අපි ජනතා විමුත්ති පෙරමුණ විපක්ෂයේ ඉන්නකොට හිටියා වගේ කටයුතු කරන්නේ නෑ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ කට අරියි

සුළු මොහොතකට පෙර අවවාදාත්මක නිවේදනයක් - රාත්‍රී 11 දක්වා

සුළු මොහොතකට පෙර අවවාදාත්මක නිවේදනයක් - රාත්‍රී 11 දක්වා