සේවා ස්ථානයේදී හිටි හැටියේම අතුරුදන් වූ තරුණයා. - දුටුවොත් වහාම දැනුම් දෙන්න. (PHOTOS)

Sri Lanka Police Missing Persons Sri Lanka
By Wayomi Jun 16, 2023 04:21 AM GMT
Wayomi

Wayomi

Report

වත්තල ප්‍රදේශයේ වයස අවුරුදු 29 ක පුද්ගලයෙක් අතුරුදන්ව තිබෙනවා.

E.B. කසුන් සම්පත් නමැති මෙම පුද්ගලයා වත්තල පොලිසිය ඉදිරිපිට joging park අසල මුර සේවයේ යෙදී සිටි පුද්ගලයෙකි.

ඔහු පසුගිය පසුගිය 12 වෙනිදා (2023.06.12.) එහිදී සේවයේ යෙදී සිටියදී පස්වරු 12.30න් පසුව හදිසියේම අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔහුගේ ඥාතීන් විසින් කළුතර පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇති අතර මොහුව දුටු කෙනෙක් සිටි නම් එම පොලිස් ස්ථානයට හෝ (076 668 9959 / 077 219 0251) මෙම දුරකථන අංක වලට වහාම දැනුම් දෙන්න.

 

GalleryGallery