ලොව වයස්ගතම පුද්ගලයා බ්‍රිතාන්‍යයෙන්

By Mithu May 01, 2025 05:37 PM GMT
Report

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් ලෝක වාර්තා විසින් වයස අවුරුදු 115ක් වූ බ්‍රිතාන්‍ය කාන්තාවක් වන එතෙල් කැටර්හැම් නම්කර තිබේ.

සරසවි සිසුවාට වදදුන් සියල්ල දැලේ? අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි තීරණයකින් ..

සරසවි සිසුවාට වදදුන් සියල්ල දැලේ? අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි තීරණයකින් ..

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස දිවි ගෙවූ බ්‍රසීලයේ කන්‍යා සොහොයුරියක් වූ ඉනා කැනබාරෝ ලූකස් ඊයේ (30) මියයෑම හේතුවෙන් කැටර්හැම් ලොව වයස්ගතම පුද්ගලයා ලෙස නම් කිරීමට හේතුවිය.

ලූකස් කන්‍යා සොහොයුරිය මියයන විට 116 වියේ පසු වූවාය.

සබගරමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මරණයට හේතු හොයන්න කමිටුවක්

සබගරමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මරණයට හේතු හොයන්න කමිටුවක්