ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනතට පෙත්සමක්

Report

පසුගිය දා රජය විසින් හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් කපාහැරීම සම්බන්ධයෙන් නොයෙකුත් වාද විවාද සිදු කෙරූ අතර තවත් සමහරක් දෙනා සඳහන් කරේ විශ්‍රාම මන්ත්‍රී වැටුප කැපුවොත් ජාත්‍යන්තරයට පවා යාමට ඔවුන් සූදානම් බවයි.

කාන්තාවකට අතවර කරන්න ගොස් ගුටි කෑ මාලිමා සම්බන්ධීකරණ ලේකම්

කාන්තාවකට අතවර කරන්න ගොස් ගුටි කෑ මාලිමා සම්බන්ධීකරණ ලේකම්

ඒ අනුව රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත. එහි වග උත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර ඇති බව වාර්තා වේ.

මෙච්චර ඉක්මනට ශිෂ්‍යත්ව ප්‍රතිඵල?ප්‍රතිඵල එන දිනය මෙන්න

මෙච්චර ඉක්මනට ශිෂ්‍යත්ව ප්‍රතිඵල?ප්‍රතිඵල එන දිනය මෙන්න