කෑගල්ලේ අය අවධානමෙන් – ගණිකා නිවාසයකින් හමු වූ කතකට ඒඩ්ස්.
By Wayomi
කෑගල්ල, රංදෙණිය ප්‍රදේශයේ ලැඟුම්හලක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වටලා එහි කළමනාකරු ඇතුළු කාන්තාවන් 06 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන් ඇත්තේ,වයස අවුරුදු 24 ත් 45 ත් අතර පසුවන කාන්තාවන් පිරිසක්.
එමනේම එම කාන්තාවන් හය දෙනාගෙන් එක් කාන්තාවක් ‘ඒඩ්ස්’ රෝගයට ප්‍රතිකාර ලබමින් සිටින කාන්තාවක බවයි වාර්තා වන්නේ.