පුරපති සටන තීරණාත්මක වෙයි

Provincial Council Colombo Rauf Hakeem Sajith Premadasa Sinhala news
By Kaushi Jun 12, 2025 06:01 AM GMT
Kaushi

Kaushi

Report

කොළඹ මහ නගර සභා පුරපති සටනට තවමත් උණුසුම්ව පවතී.

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ඒ අනුව ඒ සඳහා විපක්ෂයෙන් ඉදිරිපත් කරන පුද්ගලයා සම්බන්ධයෙන් අවසන් එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂය සූදානම් වෙන බව වාර්තා වේ.

අනුරාධපුරයත් සමගි ජන බලවේගයට

අනුරාධපුරයත් සමගි ජන බලවේගයට

මේ වෙනුවෙන් සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස නායක රවූෆ් හකීම් මහතා සාකච්ඡා කිරීමට නියමිතයි.

මෙම සාකච්ඡාව අද (12) දින කොළඹ දී සිදු වන බවද වාර්තා වේ.

කෙසේ වුවද දැනටමත් කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂකයා වශයෙන් විපක්ෂයෙන් රිසා සාරුක් යෝජනා කර තිබෙනවා.

නිදහස් ක‍රපු රැඳවියා ගැන සැඟවුණු ඇත්ත එළියට...සැරසෙන්නේ තවත් ජිල්මාට් එකකටද...

නිදහස් ක‍රපු රැඳවියා ගැන සැඟවුණු ඇත්ත එළියට...සැරසෙන්නේ තවත් ජිල්මාට් එකකටද...

නව කොවිඩ් ප්‍රභේදය මගින් මරණ 2ක්! - සෞඛ්‍ය අංශයෙන් නව අනතුරු ඇඟවීමක්

නව කොවිඩ් ප්‍රභේදය මගින් මරණ 2ක්! - සෞඛ්‍ය අංශයෙන් නව අනතුරු ඇඟවීමක්

ReeCha