මංගල සාදයට ගිය සුරූපී තරුණිය අවාසනාවන්ත ලෙස මියයයි.(VIDEO /PHOTOS)

Police spokesman Sri Lanka Police Wedding Death
By Aruna Oct 29, 2023 12:15 PM GMT
Aruna

Aruna

Report

මංගල සාදයකට සහභාගී වූ තරුණියක් හදිසියේ රෝගාතුර වීමෙන් පුත්තලම රෝහලට ඇතුලත් කිරිමේන් පසු මරණයට පත්වී ඇති සංවේදී පුවතක් වාර්තා වනවා.

මෙසේ මරණටය පත්වි ඇත්තේ ආණමඩුව නගරයෙ පදිංචි සිටි 28 හැවිරිදි එච්.එම්.අයෝධ්‍යා දේශානි විජේවර්ධන නැමති තරුණියක් බවයි පුත්තලම මුලස්ථාන පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ආසාත්මිකතාවයට පත්ව තිබෙන තරුණිය, පුත්තලම නගරයට ආසන්නයේ ඇති උත්සව ශාලාවක පැවති මංගල සාදයට එක්වී එහි ආහාර අනුභයෙන් පසුව බවයි පැවසෙන්නේ.

එසේ ආසාත්මිකතාවයට පත්වු තරුණිය විනාඩි කිපයක් යාමට මත්තෙන් දැඩි ලෙස අසාධ්‍ය තත්වයට පත්වී පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර තිබු බවත් ඒ වන විටත් ඇය මරණයට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.

 

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha