ජනපති යාරයක් මහන කොට ළඟම සෙට් එක බඹයක් ඉරනවා - විජිත් විජයමුණි

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔහුගේ නව වැඩපිළිවෙළක් යටතේ රට ඉදිරියට ගෙන යාමට උත්සහ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා පවසනවා.

වාර විභාග ගැන අවසන් තීන්දුව හෙට - සිසුන්ගේ අවධානය දැන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත

වාර විභාග ගැන අවසන් තීන්දුව හෙට - සිසුන්ගේ අවධානය දැන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත

වැඩිදුරටත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිහ විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ආරම්භ කළ වැඩසටහන ඉදිරියට ගෙන යාමට ජනාධිපති අනුර කුමාර දිසානායක උත්සාහ කරන බවයි ජන හමුවක් අමතමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

නමුත් ජනාධිපතිවරයාට එම ගමන යාමට බාධාවක් වී ඇත්තේ,

විපක්ෂය නොව, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කියන කරන කතා හා ක්‍රියාකාරකම් බවත්, ජනාධිපතිවරයා විසින් ‘යාරයක් මසන විට’ ඇමතිවරුන් ‘බඹයක් ඉරා දමන’ බවයි

අලි හා ඇතුන්ගේ මරණ ඉහළ යාම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

අලි හා ඇතුන්ගේ මරණ ඉහළ යාම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. ඔහු මෙම ප්‍රකාශය සිදුකරේ ආණ්ඩුවේ විවිධ පුද්ගලයන් විසින් තැනින් තැන සිදු කරමින් පවතින පරස්පර විරෝධී අදහස් හේතුවෙන් විය හැකිය.

පිල්ලෙයාන්ගේ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාග කරන්න තීරණය කරයි

පිල්ලෙයාන්ගේ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාග කරන්න තීරණය කරයි