වාහන ලොවේ විප්ලවීය වෙනසක් කරයි..අලුතින් හදුන්වාදුන් සුපිරි භාන්ඩෙ මෙන්න.(PHOTOS)

Report

ටෙස්ලා සමාගම විසින් නිර්මාණය කළ නවතම නිෂ්පාදනය වන සයිබර් ට්‍රක් රථය පළමු ගනුදෙනුකරුවන් දහස සඳහා පිරිනමා තිබෙන බව වාර්තා වනවා.

වාහන ලොවේ විප්ලවීය වෙනසක් කරයි..අලුතින් හදුන්වාදුන් සුපිරි භාන්ඩෙ මෙන්න.(PHOTOS) | The Cyber Truck

මෙම සයිබර් ට්‍රක් රථයක් අමෙරිකානු ඩොලර් 60,990ක් වන අතර එය Elon Musk 2019 වසරේ දී සයිබර් ට්‍රක් රථයක් සඳහා නම් කළ මිලට වඩා 50%ක වැඩි වීමක් බවයි වාර්තා වන්නේ.

එක් වරක් සිදු කරන බැටරි ආරෝපණයකින් පසුව මෙම රථයට කිලෝ මීටර් 547ක් ගමන් කළ හැකි බවයි, එම සමාගම පෙන්වා දෙන්නේ.

වාහන ලොවේ විප්ලවීය වෙනසක් කරයි..අලුතින් හදුන්වාදුන් සුපිරි භාන්ඩෙ මෙන්න.(PHOTOS) | The Cyber Truck

Elon Musk වැඩිදුරටත් සඳහන් කර සිටියේ, 2025 වන විට සයිබර් ට්‍රක් රථ 250,000ක් නිෂ්පාදනය කිරීමට හැකි වනු ඇති බවයි.

කෙසේ වෙතත් එහි පළමු ට්‍රක් රථය Elon Musk විසින් ම පැදගෙන එනු ලැබීම ද විශේෂත්වයක්.

වාහන ලොවේ විප්ලවීය වෙනසක් කරයි..අලුතින් හදුන්වාදුන් සුපිරි භාන්ඩෙ මෙන්න.(PHOTOS) | The Cyber Truck