ඡන්දය ගනන් කිරීම ආරම්භ වේ

Report

පළාත් පාලන මැතිවරණයේ ඇතැම් ප්‍රදේශවල ඡන්දය ගණන් කිරීමේ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර තිබේ. මෙවර පළාත් පාලන ඡන්දයේදී ඡන්දය ගණන් කිරීමේ ක්‍රියාවලිය ඡන්ද ප්‍රකාශ කරන මධ්‍යස්ථානයේදීම සිදු කරන බවට මැතිවරණ කොමිසම සඳහන් කරයි.

ජනපති අනුර දිවයිනට

ජනපති අනුර දිවයිනට

එමෙන්ම මෙවර පළමු ප්‍රතිඵලය වෙනදටත් වඩා කලින් ප්‍රකාශයට පත් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි මැතිවරණ කොමසාරිස් සඳහන් කරයි.

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කර තිබෙන්නේ ඉතා අඩු ප්‍රතිශතයක් බවත් සංසන්දනාත්මක ප්‍රතිඵල මගින් අවබෝධ කරගත හැකිවේ.

මැතිවරණ නීති කඩන්නැයි මං කිවුවෙ නෑ - අගමැතිනි (VIDEO)

මැතිවරණ නීති කඩන්නැයි මං කිවුවෙ නෑ - අගමැතිනි (VIDEO)