බොල්ගොඩ ගඟෙන් මතු වූ මළ සිරුර.

Sri Lanka Police Sri Lanka Death
By Wayomi Oct 28, 2023 07:56 AM GMT
Wayomi

Wayomi

Report

ඊයේ (27) උදෑසන මොරටුව පිරිස් මාවත කෙළවරේ බොල්ගොඩ ගඟේ තිබී මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර මියගිය පුද්ගලයා උස අඩි 5ක් පමණ වන තළෙලු සිහින් සිරුරක් ඇති, කොණ්ඩයට කොටට කපා ඇති, දකුණු අතේ වැලමිට අසලින් ඉවත්වී ඇති අයෙක් බවයි පොලිසිය කියා සිටියේ.

එලෙස මියගිය පුද්ගලයා කළු පැහැති කොට කලිසමක් හා දුඹුරු පාට ටීෂර්ට් එකක් හැද සිට ඇති අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය කළුබෝවිල රෝහලේ තැනපත් කර තිබෙනවා. 

ReeCha