ගණුදෙනුකරුවන් විශාල ප්‍රමාණයක් සිටින බැංකුවක බලපත්‍රය මාස 06කට අත්හිටුවයි..

Central Bank of Sri Lanka Sri Lanka Politician Sri Lanka Market
By Aruna Feb 16, 2024 12:54 AM GMT
Aruna

Aruna

Report

මෙරට ක්‍රියාත්මක වන රාජ්‍ය සහ පෞද්ගලික බැංකු අතරින්, ප්‍රදාන තැනක් හිමිව ඇති, පෑන් ඒසියා බැංකුව වෙත ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කටයුතු කිරීමට ‍ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ලබා දී තිබූ බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කර තිබෙන බව වාර්තා වනවා.

පෑන් ඒසියා බැංකුව විසින් කොළඹ කොටස් වෙළදපල වෙතමේ බව දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අත්හිටුවීම පෙබරවාරි මස 15 දින සිට මාස හයක කාලයකට දීර්ඝ කර ඇති බවයි ද ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, බලපත්‍ර අත්හිටුවීම බැංකුවේ සාමාන්‍ය කටයුතු හා ද්විතීක වෙළඳපළ ගණුදෙනුවලට බලපෑමක් සිදු නොකරන බවයි.

ReeCha