කෙහෙළියට එරෙහි බාල එන්නත් නඩුව අද

Report

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්න්නත් මුක දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ විත්තිකරුවන් වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව අද කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතයි.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කල අධිචෝදනා සලකා බලු මහේන් වීරමන්, ප්‍රදීප් අබේරත්න හා අමාලි රණවීර යන විනිසුරු මඩුල්ල අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඉකුත් 7 වැනිදා නියෝග කරනු ලැබුවා.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

එහිදී සියලුම විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර භාර දීමට නියමිතයි.

නීතිපතිවරයා පියවර ගෙන ඇත්තේ එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙන්ම හිටපු කැබිනට් ඇමතිවරුන් සිව් දෙනෙකුද නම් කිරීමටයි.

අද ලග්න පලාපල – 2025 ජූලි 11 | අද ලග්නය කියන රහස මෙන්න - ඔබත් පුදුම වෙයි

අද ලග්න පලාපල – 2025 ජූලි 11 | අද ලග්නය කියන රහස මෙන්න - ඔබත් පුදුම වෙයි