පුණ්‍ය කාලය ඇරඹේ
Sinhala and Tamil New Year
Sri Lanka
Festival
By Zara
මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් අනුව පුණ්‍ය කාලය අප්‍රේල් 13 එනම් අද අපරභාග 8.57 සිට අප්‍රේල් 14 වනදා පූර්වභාග 09.45 දක්වා යෙදී තිබේ.
ඒ අනුව පුණ්‍ය කාලයේදී ආගමික වතාවත්වල යෙදීම යෝග්‍ය බව නැකැත් සීට්ටුවේ සඳහන් ය.
සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවන්නේ, හෙට (14) පූර්වභාග 03.21ට ය.
