16 වැනි ශ්‍රී ලංකා යුධ හමුදාපති අභාවප්‍රාප්ත වෙයි.

Sri Lanka Army Sri Lanka
By Wayomi Oct 26, 2023 09:49 AM GMT
Wayomi

Wayomi

Report

16 වැනි ශ්‍රී ලංකා යුධ හමුදාපති ජෙනරාල් ලයනල් බලගල්ල අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු කොළඹ නාරාහේන්පිටිය හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත්තේ.

මිය යනවිට ඔහු 75 වන වියේ පසු වූ අතර දේහය ජනතාවට ගෞරව දැක්වීම සඳහා කඩුවෙල කොතලාවෙල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතයි.  

ReeCha