ටෙක්සාස්හි තෙල් පිරිපහදුවේ දරුණු පිපිරීමක් නිවෙස් හෙල්ලෙයි - වහාම නිවෙස්වලට වී ආරක්ෂිතව ඉන්නැයි දැනුම් දෙයි

Report

ටෙක්සාස් ප්‍රාන්තයේ Port Arthurහි පිහිටි තෙල් පිරිපහදු බලාගාරයක පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම ප්‍රදේශයේ පදිංචිකරුවන්ට වහාම නිවෙස් තුළට වී ආරක්ෂිතව සිටින ලෙස ප්‍රාන්තයේ බලධාරීන් දැනුම් දී ඇති බව සඳහන්.

එසේම මෙම ප්‍රබල පිපිරීමත් සමඟ අහසට කළු දුමාරයක් විහිදී ගොස් ඇති අතර, පිපිරීමේ හඬින් අවට නිවාස පවා සෙලවී ඇති බව විදෙස් මාධ්‍ය දක්වයි.

ගුවන්ගත වී සුළු මොහොතකින් කඩා වැටුණු කොලොම්බියානු හමුදා යානයේ සිටි 71කගේ දිවි බේරා ගනී

ගුවන්ගත වී සුළු මොහොතකින් කඩා වැටුණු කොලොම්බියානු හමුදා යානයේ සිටි 71කගේ දිවි බේරා ගනී

එසේ වුවත් මෙම පිපිරීම නිසා කිසිදු ජීවිත හානියක් හෝ තුවාල ලැබීමක් මෙතෙක් වාර්තා වී නොමැති බවද වාර්තා වේ.

එහෙත් වාතයේ ගුණාත්මකභාවය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසට දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

එමෙන්ම නගරයේ බටහිර ප්‍රදේශයේ පදිංචිකරුවන්ට නිවෙස්වල දොර ජනෙල් වසාගෙන ඇතුළතට වී සිටින ලෙස උපදෙස් දී ඇති අතර, රථවාහන ගමනාගමනය ද සීමා කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

බිහිසුණු කොලාම්බියානු ගුවන් යානා අනතුරින් 34ක් මරුට - 80ට වැඩි පිරිසකට තුවාල

බිහිසුණු කොලාම්බියානු ගුවන් යානා අනතුරින් 34ක් මරුට - 80ට වැඩි පිරිසකට තුවාල

ඉදිකිරීම් ක්ෂේත්‍රය බරපතළ අර්බුදයක - සිමෙන්ති කොට්ටයක මිලත් අහස උසට යයි

ඉදිකිරීම් ක්ෂේත්‍රය බරපතළ අර්බුදයක - සිමෙන්ති කොට්ටයක මිලත් අහස උසට යයි

මුළු පෘථිවියම අනතුරේ - ලෝක ඉතිහාසයේ දරුණුතම හානියක් ගැන අනතුරු ඇඟවීමක්

මුළු පෘථිවියම අනතුරේ - ලෝක ඉතිහාසයේ දරුණුතම හානියක් ගැන අනතුරු ඇඟවීමක්