බිහිසුණු කොලාම්බියානු ගුවන් යානා අනතුරින් 34ක් මරුට - 80ට වැඩි පිරිසකට තුවාල[UPDATE]

Report

කොලොම්බියානු ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව තවත් 80කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හමුදා නිලධාරීන් ප්‍රවාහනය කරන හර්කියුලිස් වර්ගයේ ගුවන් යානයක් කොලොම්බියාවේ දකුණු ප්‍රදේශයේ දී ඊයේ අනතුරට පත්ව තිබුණේ ගුවන්ගත වී සුළු මොහොතකට පසුවයි.

ගුවන්ගත වී සුළු මොහොතකින් කඩා වැටුණු කොලොම්බියානු හමුදා යානයේ සිටි 71කගේ දිවි බේරා ගනී

ගුවන්ගත වී සුළු මොහොතකින් කඩා වැටුණු කොලොම්බියානු හමුදා යානයේ සිටි 71කගේ දිවි බේරා ගනී

එසේම අනතුර සිදුවන අවස්ථාවේ යානයේ හමුදා නිලධාරීන් 114 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 11 දෙනෙකු සිට ඇති බව වාර්තා විය.

කෙසේ වෙතත් අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

දිනපතා පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලි පාරිභෝජනය අවම කරන්න - චතුරංග රටින්ම ඉල්ලයි

දිනපතා පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලි පාරිභෝජනය අවම කරන්න - චතුරංග රටින්ම ඉල්ලයි

ඉදිකිරීම් ක්ෂේත්‍රය බරපතළ අර්බුදයක - සිමෙන්ති කොට්ටයක මිලත් අහස උසට යයි

ඉදිකිරීම් ක්ෂේත්‍රය බරපතළ අර්බුදයක - සිමෙන්ති කොට්ටයක මිලත් අහස උසට යයි

මුළු පෘථිවියම අනතුරේ - ලෝක ඉතිහාසයේ දරුණුතම හානියක් ගැන අනතුරු ඇඟවීමක්

මුළු පෘථිවියම අනතුරේ - ලෝක ඉතිහාසයේ දරුණුතම හානියක් ගැන අනතුරු ඇඟවීමක්

අඳාළ වීඩියෝව පහතින් උපුටා දක්වා ඇත,