කාර්මික දෝෂයක් නිසා මේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Report

තලෙයිමන්නාරම සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක හදිසි කාර්මික දෝෂයක් ඇතිවී තිබෙන අතර එම නිසා දුම්රිය ගමනාගමනය ප්‍රමාධ වී ඇත.

එසේ දුම්රිය කාර්මික දෝෂයට ලක්ව තිබෙන්නේ, ගම්පහ සහ වේයන්ගොඩ අතරයි.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සේවාවන් ප්‍රමාද වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

සියලුම කුඩා පාසල් එකවර වහනවද නැද්ද කියලා අගමැතිනියම දැනුම් දෙයි

සියලුම කුඩා පාසල් එකවර වහනවද නැද්ද කියලා අගමැතිනියම දැනුම් දෙයි

අති විශේෂ ගැසට් නිවේදනයක් - භයානක රෝගයක්

අති විශේෂ ගැසට් නිවේදනයක් - භයානක රෝගයක්