හරි ෂෝක් මන්ත්‍රී පුටුව කෝටි 8කට විකුණලා

Report

මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් රුපියල් කෝටි අටකට අලෙවි කළ පුද්ගලයකු සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බවයි.

මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි කරන බවත් එම පරීක්ෂණ ඉදිරියේදී සිදු කරන බවත් ඔහු පවසයි.

පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

ලසන්ත ඝාතනය පිටුපස සරත් ෆොන්සේකා?

ලසන්ත ඝාතනය පිටුපස සරත් ෆොන්සේකා?

තාජුඩීන්ගේ දත් ගලවලා ගිනි තියලා මැරුවේ

තාජුඩීන්ගේ දත් ගලවලා ගිනි තියලා මැරුවේ

තාජුඩීන්ව ඝාතනය වෙද්දි කජ්ජා ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවයේ ඉඳලා - හැංගුන තවත් රහස් එළියට

තාජුඩීන්ව ඝාතනය වෙද්දි කජ්ජා ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවයේ ඉඳලා - හැංගුන තවත් රහස් එළියට