ගුරුවරුන්‍ට වැදගත් පණිවිඩයක්. (VIDEO)
Parliament of Sri Lanka
A D Susil Premajayantha
Sri Lanka
By krishani
අද (21) දින ප්‍රාථමික ගුරුවරුන්ගේ මාරුවීම් ලිපි තැපැල් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ඒ අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ය.
දරුවන්ගේ අධ්‍යාපනයට බලපාන ගුරු මාරුවීම් ඇත්නම් ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙන බවත් පසුගිය වසර තුනක කාලයට අදාළව මේ වනවිට ගුරු මාරුවීම් 8,893ක් අනුමත වී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ය.
විඩියෝ අයිතිය - අද දෙරණ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. |
