T20 ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි..සියලු දෙනාම මෙන්න.
විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
ක්‍රීඩකයින් 19 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ, දසුන් ශානකටයි.
ධනංජය ද සිල්වා, අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, කමිඳු මෙන්ඩිස්, කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල් සහ වනිඳු හසරංග සංචිතයට ඇතුළත්.
චාමික කරුණාරත්න, ලහිරු කුමාර, නුවන් ප්‍රදීප්, බිනුර ප්‍රනාන්දු, අකිල ධනංජය, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, පුලින තරංග, දුෂ්මන්ත චමීර සහ ලහිරු මධුශංඛ සෙසු ක්‍රීඩකයන් වනවා.
01) Dasun Shanaka – Captain
02) Dhananjaya De Silva – Vice Captain
03) Kusal Janith Perera
04) Dinesh Chandimal
05) Avishka Fernando
06) Bhanuka Rajapaksa
07) Charith Asalanka
08) Wanindu Hasaranga
09) Kamindu Mendis
10) Chamika Karunaratne
11) Nuwan Pradeep
12) Dushmantha Chameera
13) Praveen Jayawickrema
14) Lahiru Madushanka
15) Maheesh Theekshana
Reserves
01) Lahiru Kumara
02) Binura Fernando
03) Akila Dananjaya
04) Pulina Tharanga
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

