සිඩ්නි නාපු වතුරෙන් හදපු සබන් කැට තප්පර ගානෙන් විකිණිලා (PHOTO)

Report

හොලිවුඩ් නිලි Sydney Sweeney සහ Dr. Squatch සබන් සමාගම එක්ව නිර්මාණය කළ සුවඳැති නාන සබන් කැට Sydneyගේම නාන වතුර භාවිතා කරමින් නිෂ්පාදනය කළ බවට වාර්තා වේ.

සබන් කැට සීමිත 5,000ක් වූ එම නිෂ්පාදනය තප්පර කිහිපයකදීම සම්පූර්ණයෙන්ම විකිණී අවසන් වී තිබෙනවා. මෙම සබන් කැට 2025 ජූනි 6 වනදා රාත්‍රි 12ට Dr. Squatch හි නිල වෙබ් අඩවියෙන් නිකුත් කර තිබුණා.

මධුසමය දවසේ මනමාලයා කරපු කැත වැඩේ.. පව් මනමාලි

මධුසමය දවසේ මනමාලයා කරපු කැත වැඩේ.. පව් මනමාලි

සබන් කැට වෙබ් අඩවියෙන් "Available" වූ මොහොතේ සිට දහස් ගණන් පිරිසක් වෙබ් අඩවියට පිවිසී $8 ක මිලට සබන් කැට ඇණවුම් කළ බව සමාගම පවසනවා. මෙය Limited Edition එකක් වූ නිසා සෙරම 5,000 ක් පමණක් නිෂ්පාදනය කර තිබුණා.

නිකුත් වීමෙන් තත්පර කිහිපයකින්ම එම තොගය විකිණී අවසන් වී ඇති ආකාරය සමාජජාලයන්හි දැඩි කතාබහට ලක්වී තිබේ.

රජයෙන් එක් අයෙකුට රුපියල් 10,000ක් - අමාත්‍ය ලාල්කාන්ත

රජයෙන් එක් අයෙකුට රුපියල් 10,000ක් - අමාත්‍ය ලාල්කාන්ත

ඇති වෙලා තියෙන තවත් ආශ්චර්යමත් කරුණක් වන්නේ, මේ $8 ක සබන් කැට දැන් eBay වැනි වෙළඳපොළවල $2000 දක්වා මිලකට නැවත විකිණීම සඳහා දැමීමේ අරමුණයි.

Sydney Sweeneyගේ ජනප්‍රියත්වයත්, නිෂ්පාදනය පිළිබඳ එක්වී මේ සබන් කැට social media එක තුළම cult item එකක් බවට පත්වී තිබෙනවා.

GalleryGalleryGallery