සම්පත් මනම්පේරිට තවදුරටත් රැඳවුම් නියෝග

Report

අද (19) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් සහ ආයුධ ළඟ තබා ගැනීමේ චෝදනාව මත බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ රැඳවුම් භාරයේ සිටින සම්පත් මනම්පේරි ඉදිරිපත් කර ඇත.

අනතුරුව සැකකරුව තවදුටත් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ එළැඹෙන 24 වැනි දින දක්වා රඳවා තබා ගැනීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

Dialog හා Mobitel භාවිතා කරන ඔබට සුභ ආරංචියක්

Dialog හා Mobitel භාවිතා කරන ඔබට සුභ ආරංචියක්

එමෙන්ම මෙම නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින පියල් මනම්පේරි නැමැත්තාද අද දින අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහුද එළැඹෙන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

මේ පාසල දින නියමයක් නොමැතිව වසා දමයි

මේ පාසල දින නියමයක් නොමැතිව වසා දමයි