නේතන් ලයන් විසින් ග්ලෙන් මැග්‍රාත්ව පසුකර යයි

Report

 ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර දෙවන ස්ථානයට පැමිණීමට නේතන් ලයන් සමත් විය.

ඔහු විසින් පසුකර යනු ලැබුවේ ඔස්ට්‍රේලියාවෙන් බිහි වූ විශිෂ්ට වේගපන්දු යවන්නෙකු වූ ග්ලෙන් මැග්‍රාත්ව ඔහු විසින් පසුකර යනු ලැබීය.

තවද මැග්‍රාත් විසින් 2007 වසරේ දී ටෙස්ට් පිටියෙන් සමුගන්නා විට කඩුලු 564ක් බිඳහෙලා තිබුණි.

විස්සයි 20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

විස්සයි 20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

ඒ වගේම ‘අළු බඳුන’ ටෙස්ට් තරගාවලියේ ඇඩිලේඩ්හිදී ඊයේ (18) ආරම්භ වූ තෙවන තරගයේ කඩුලු 2ක් දවාගැනීමත් සමග නේතන් ලයන් මෙම කඩඉම පසුකර තිබේ.

තවද දකුණත් දඟපන්දු යවන්නෙකු වන 38 හැවිරිදි ලයන් මේ වනවිට දවාගෙන ඇති ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 564 කි .

පාර්ලිමේන්තුවේ කන්න දෙයක් නෑ රතු බතුයි හොදියි විතරයි - මන්ත්‍රි අර්චුනා

පාර්ලිමේන්තුවේ කන්න දෙයක් නෑ රතු බතුයි හොදියි විතරයි - මන්ත්‍රි අර්චුනා