සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්.
A D Susil Premajayantha
G.C.E.(A/L) Examination
G.C.E. (O/L) Examination
By krishani
සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වන දා ආරම්භ කිරීමට මේ වනවිට සියලු කටයුතු සුදානම් කර අවසන් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සඳහන් කළේ ය.
ඒ අද (25) පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට පිළිතුරු දෙමින් ය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදුකරන ප්‍රශ්න පත්‍ර 10ක ආචාර්යවරු ඊයේ දින දිනයේ එම කටයුතු ආරම්භ කළ බවය.
මේ අතර, මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය පිළිබඳ කල්වේලා ඇතිව දැනුම්දෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |