ලංකාවෙන් ඇහෙන විෂ්මිත සැත්කමක්..
By krishani
තරුණයෙකුගේ මුහුණෙහි තිබූ විශාල උපන් ලපයක් ප්ලාස්ටික් සැත්කමක් මඟින් සම්පූර්ණයෙන් ඉවත් කිරීමට කෑගල්ල මහ රෝහලේ ශල්‍ය වෛද්‍යවරුන් පිරිසකට හැකියාව ලැබිණ.
ඔහු රත්නපුර ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර අදාල තරුණයාගේ කලවා ප්‍රදේශයෙන් ලබා ගන්නා ලද චර්ම කොටසක් ආධාරයෙන් මෙම සැත්කම සිදුකර ඇත.
ඔහු මේ වන විට සුවය ලබමින් සිටියි.