කුණාටුව ඉවර වෙද්දී ඔන්න දැන් අලුත් ප්‍රශ්ණයක්

Report

රත්නපුරය කාලගුණ මධ්‍යස්ථානයෙන් අද (11) දිනයේ දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.1 ක් ලෙස වාර්තා වී තිබේ.

එමෙන්ම නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් අවම උෂ්ණත්වය වාර්තා වූ අතර ඒ සෙල්සියස් අංශක19.8 කි.

ඒ අනුව අද දහවල් කාලයේදී කාලගුණවිදයා දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය දත්ත ලබාගන්නා මධ්‍යස්ථානවලින් වාර්තා වූ උපරිම උෂ්ණත්ව අගයන් සෙල්සියස් අංශකවලින් සිතියමේ දැක්වේ.

ජපානයේ රැකියා අවස්ථා - මේ සුදුසුමක් තියෙනවනම් දැන්ම ජපානෙට

ජපානයේ රැකියා අවස්ථා - මේ සුදුසුමක් තියෙනවනම් දැන්ම ජපානෙට

සිගරට් විකිණීම තහනම් වෙයිද? මේ අයට ආයේ සිගරට් ගන්න අමාරු වෙයි

සිගරට් විකිණීම තහනම් වෙයිද? මේ අයට ආයේ සිගරට් ගන්න අමාරු වෙයි

කුණාටුව ඉවර වෙද්දී ඔන්න දැන් අලුත් ප්‍රශ්ණයක් | Sri Lanka Max Min Temperatures Jan 11