ත්‍රීරෝද රථ රියදුරන් ප්‍රවේශමෙන් - ඔබේ වාහනේ අනතුරේ

Report

දිවයිනේ විවිධ ප්‍රදේශවල ත්‍රීරෝද රථ සොරාගෙන එහි චැසි අංක සහ පාට වෙනස් කොට ව්‍යාජ ලෙස ලියකියවිලි සකසා අලෙවි කිරීමේ ජාවාරමක තොරතුරු අනාවරණ වී ඇත.

ඒ අනුව බලන්ගොඩ, බදුල්ල, කොළඹ සහ තවත් ප්‍රදේශ කිහිපයකින් ත්‍රීරෝද රථ සොරාගෙන එහි චැසි අංකය සහ පාට වෙනස් කර රුපියල් ලක්ෂ 12 ත් 15 ත් අතර මිලකට අලෙවි කිරීමට සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

වාහන අංක තහඩු ගැන විශේෂ නිවේදනයක්

වාහන අංක තහඩු ගැන විශේෂ නිවේදනයක්

කෙසේ වෙතත් බත්තරමුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිය ත්‍රීරෝද රථය සොරාගෙන ඇති බවට කරන ලද පැමිණිල්ලක් මතයි පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත. ඉන් අනතුරුව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් හෙට (12) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සිගරට් විකිණීම තහනම් වෙයිද? මේ අයට ආයේ සිගරට් ගන්න අමාරු වෙයි

සිගරට් විකිණීම තහනම් වෙයිද? මේ අයට ආයේ සිගරට් ගන්න අමාරු වෙයි