මැතිවරණ උණුසුම අස්සේ පක්ෂ දෙකක අය ගුටි කෙළගෙන.. අවසානයේ නතර වුණ තැන..

Sri Lanka Police Sri Lanka Police Investigation Election Latest Headlines
By krishani Aug 06, 2024 04:41 AM GMT
krishani

krishani

Report

දේශපාලන පක්ෂ දෙකක ආධාරකරුවන් දෙදෙනෙකු අතර ගුටිබැට හුවමාරුවක් වනාතවිල්ලුව ප්‍රදේශයේ දී සිදුව තිබෙනවා.

මැතිවරණ උණුසුම අස්සේ පක්ෂ දෙකක අය ගුටි කෙළගෙන.. අවසානයේ නතර වුණ තැන.. | Supporters Of Two Parties Are In A Fight

මෙම ගැටුම හටගෙන ඇත්තේ වනාතවිල්ලුව පොලිස් බලප්‍රදේශයට අයත් මයිලන්කුලම මංසන්ධියේ බස් නැවතුම්පළක අලවා තිබූ පෝස්ටරයක් ඉරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ය.

රටම බලන් ඉන්න, පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කවුද?. සුබ මොහොතින් ලැබුණ ආරංචිය මෙන්න..

රටම බලන් ඉන්න, පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කවුද?. සුබ මොහොතින් ලැබුණ ආරංචිය මෙන්න..


ගැටුමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ.. පළමුවරට තරුෂිගේ ක්‍රීඩා ඇඳුම් කට්ටලය කෞතුකාගාරයට.. හේතුව ඇහුවොත් පුදුම හිතෙයි.. (PHOTOS)

කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ.. පළමුවරට තරුෂිගේ ක්‍රීඩා ඇඳුම් කට්ටලය කෞතුකාගාරයට.. හේතුව ඇහුවොත් පුදුම හිතෙයි.. (PHOTOS)


කෙසේ වෙතත්, ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලීසිය සඳහන් කළේ ය.

ReeCha