රතු පලස මතින් ගිය සරාගී නිළි සනී ලියෝන්ට හා කාජල්ට අමුතුම විලාසිතාව නිසා හැමෝගෙම අවධානය (PHOTOS)
Gossip
Suny Lione
Kajal
clothing style
By Sewvandhi
පසුගියදා උත්කර්ෂවත් අන්දමින් ඩුබායිහිදී Filmfare සම්මාන උළෙල පැවැත්වුණා. බොලිවුඩ් තරු බොහොමයක් අලුත් විලාසිතාවලින් රතු පලස වර්ණවත් කළා. නමුත් ඒ හැම තරුවකටම තරුකවකටම වඩා හැමෝගෙම හිත් ගියේ සරාගී නිළි සනී ලියොන් හා කාජල් වෙතටයි.
ඒ ඔවුන්ගේ ලස්සන හා අලුත්ම විලාසිතාව නිසයි. ඉන්දීය මාධ්‍ය පවා ඒ දෙන්නගේ විලාසිතා ගැන විවිධ අදහස් පළ කර තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |