ගෝඨාභයගේ හිටපු ලේකම් සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට
By Malith Madushan
නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රජයේ ආයතන දෙකකින් එකවර වැටුප් ලබාගැනීමේ සිද්ධියකට අදාළව සිදු කෙරෙන විමර්ශනයකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව වාර්තා වේ.