ඔන්න ඉඩම් නැති අයට ඔප්පු දෙනවා- ඌව පළාත පුදුම කළ දැවැන්තම සහන ව්‍යාපෘතිය මෙන්න

Report

ඌව පළාතේ ඉඩම් අයිතිය අහිමි ජනතාව වෙනුවෙන් සංවිධානය කරනු ලබන ඉඩම් බලපත්‍ර ප්‍රදානෝත්සවය හෙට(19) දින පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ

ඒ අනුව කෘෂිකර්ම හා පශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ඉඩම් බලපත්‍ර 10,000ක් ප්‍රදානය කිරීම පෙ.ව. 9.00 ට ආඳාඋල්පත ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී සහ ප.ව. 2.00 ට මීගහකිවුල ජාතික පාසල් පර්ශයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ