අද ලංකාවම හොයන රන් මිල - හිතුවට වඩා වෙනස් වුණ අලුත්ම මිල ගණන් මෙන්න

Report

ලෝක වෙළඳපොළේ රන් මිල ගණන් අනුව අද(18) දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් පහත පරිදී වාර්තා විය.

ඒ අනුව මෙරට,

උඩ පහළ යන රන්මිලේ අද වෙනස මෙන්න - රත්තරන් ගන්න අදනම් හොඳම දවසක් - පරක්කු කරන්න එපා

උඩ පහළ යන රන්මිලේ අද වෙනස මෙන්න - රත්තරන් ගන්න අදනම් හොඳම දවසක් - පරක්කු කරන්න එපා

කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 386,075ක් සහ එහි විකුණුම් මිල රුපියල් 405,050ක්

කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 353,486ක් සහ එහි විකුණුම් මිල රුපියල් 370,690ක්

කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 337,660ක් සහ එහි විකුණුම් මිල රුපියල් 354,335ක්

කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 289,435ක් සහ එහි විකුණුම් මිල රුපියල් 303,540ක් ලෙස දැක්වේ.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.      

අද සිට ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 9ක මිල පහළට - නවතම මිල ගණන් මෙන්න

අද සිට ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 9ක මිල පහළට - නවතම මිල ගණන් මෙන්න

අස්වැසුම ගැන විශේෂ දැනුම්දීමක් - මේ අයගේ දීමනාව පමණක් අද බැංකු ගිණුම්වලට

අස්වැසුම ගැන විශේෂ දැනුම්දීමක් - මේ අයගේ දීමනාව පමණක් අද බැංකු ගිණුම්වලට