ගාල්ලේ සිට පොතුවිල් දක්වා වෙරළ තීරයේ මුහුද රළු වෙයි සුළඟේ වේගයත් ඉහළට - හෙට දිනය දක්වා කාලගුණ නිවේදනය මෙන්න

Report

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ .

එබැවින්, නාවික සහ ධීවර ප්‍රජාවන් මේ පිළිබඳව අවදානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලබයි කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.0 – 2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ .

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසු වන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලබයි .  

තවත් ව්‍යසනයක් අත ළඟ - හැටන් නුවරඑළිය ජනතාව බි‍යපත් කරමින් අවධානමක් ගැන දන්වයි

තවත් ව්‍යසනයක් අත ළඟ - හැටන් නුවරඑළිය ජනතාව බි‍යපත් කරමින් අවධානමක් ගැන දන්වයි

Gallery