කොටස් වෙළෙඳපොල යළි ඉහළට

Report

පසුගිය කාල සීමාව පුරාවටම කොළඹ කොටස් වෙළඳපොළ විවිධ උච්ඡාවචනයන් වලට ලක් වෙමින් අගයන් වාර්තා කළේය.

ඒ අනුව බොහෝ දිනයන්වල ඉතිහාසයේ ඉහලම අගයන් වාර්තා කළ කොළඹ කොටස්වෙළඳපළේ අද දින (24)  සියලු කොටස් මිල දර්ශකය අද (24) ඒකක 55.61කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනූව දිනය 21,338.45ක් ලෙස සටහන් වෙනවා. ඒ සමග වාර්තාවන පිරිවැටුම රු:බි: 5.5ක්.

ආයේ හොඳ පාසල් තෝරන්න තරග කරන්න ඕන නෑ ලේසිම වැඩක් රජයෙන් කරයි

ආයේ හොඳ පාසල් තෝරන්න තරග කරන්න ඕන නෑ ලේසිම වැඩක් රජයෙන් කරයි

මෙන්න හැමෝටම වාසියක් වෙන සැලැස්මක් - මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

මෙන්න හැමෝටම වාසියක් වෙන සැලැස්මක් - මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

මගේ ගේ ඕනෙ නම් මම දීලා එළියට බහිනවා එහෙම නැතුව දේපළ ඇතෑරලා ෆුල් ටයිම් දේශපාලනේ කරන්න පිස්සෝ - ලාල්කාන්ත

මගේ ගේ ඕනෙ නම් මම දීලා එළියට බහිනවා එහෙම නැතුව දේපළ ඇතෑරලා ෆුල් ටයිම් දේශපාලනේ කරන්න පිස්සෝ - ලාල්කාන්ත