අගමැති නිසා, වැඩේ වැරදුන රාජ්‍ය රූපවාහිනී නාලිකාව..
By krishani
පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ ලාහෝර් සංචාරයේ මාධ්‍ය ආවරණ කටයුතු නිසි ලෙස සිදු කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් එරට රාජ්‍ය රූපවාහිනී නාලිකාව වන පී.ටී.වී.හි නිලධාරීන් 17 දෙනෙකුගේ සේවය අත්හිටුවා තිබෙනවා.
මාධ්‍ය ආවරණයට රැගෙන ගිය පරිගණකයේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් ඔවුන්ට අග්‍රාමාත්‍යවරයාගේ ලාහෝර් සංචාරයේ සජීවී දර්ශන නියමිත වේලාවට විකාශය කිරීමට නොහැකි වී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |