පියුමි හංසමාලි ඩඩ්ලි සිරිසේන හැමෝම එකම සාදයේ - රටම හොල්ලපු රාජකීය සාදයේ අමුත්තෝ මෙන්න
ඊයේ රාත්‍රියේ (21) රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින් ඔහුගේ 41 වෙනි රාජකීය උපන්දින සාදය සමරලා තියෙනවා.
මේ රාජකීය උපන්දින සාදයට ඔහුගේ යහළු යෙහෙළියන් වන සිනමා ක්ෂේත්‍රයේ ප්‍රබල තරු රැසක් එක්වෙලා තියෙනවා.
ඔහු කියන්නේ නම් ඔහුගේ උපන්දිනය වෙසක් සතියේ යෙදී තිබුණු බවත් බෞද්ධයෙකු ලෙස වෙසක් සතියට ගරු කරමින් තම උපන්දින උත්සවය කල් දැමූ බවත්ය.
අම්මෝ කොල්ලගේ ලස්සනට ලංකාවම පිස්සු වැටෙයි - බුකියම අවුලමින් චන්දිමාල් ජයසිංහ රාජකීය උපන්දින සාදය සමරයි
ඒ වගේම කලින් වතාවල මෙන් නොවී මේ වතාවේ ඔහුගේ සමීපතම පිරිස් සඳහා පමණක් ඔහු ආරාධනා කල බව ඔහු පවසනවා.
මේ සාදයට අපි කවුරුත් ආදරය කරන චන්දිමාල් ජයසිංහගේ හොදම යෙහෙලියක් වුණ රංගන ශිල්පිණි පියුමි හංසමාලි එක්වීම හැමෝගෙම අවධානය දිනා ගත්තා.
මීට අමතරව අරලිය සහල් ඇතුළු ව්‍යාපාර රැසක් මෙහෙයවන ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා,සුපිරි නළු සචින් ලියනගේ,සුපිරි නිලි අනුෂා දමයන්ති ආදී කලාකරුවන් රැසක් මේ සාදය වර්ණවත් කරලා තියෙනවා.
ඔවුන්ගේ ජායාරුප පහලින්,