අම්මෝ කොල්ලගේ ලස්සනට ලංකාවම පිස්සු වැටෙයි - බුකියම අවුලමින් චන්දිමාල් ජයසිංහ රාජකීය උපන්දින සාදය සමරයි [PHOTO] [VIDEO]

Report

රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින් ඔහුගේ උපන් දිනය වෙනුවෙන් කල උපන්දින සාදය නිසා මේ වෙනකොට මුළු බුකියම පිස්සු වැටිලා තියෙන්නේ.

ඊයේ රාත්‍රියේ (21) හැමෝම හොයපු චන්දිමාල් ජයසිංහගේ 41 වෙනි රාජකීය උපන්දින සාදය පවත්වා අවසන් වෙලා තියෙනවා. 

ඔහු විසින් සෑම අවුරුද්දකම රාජකීය උපන්දින සාදය නමින් පවත්වන මෙම සාදයට ඔහුගේ යහළු යෙහෙළියන් වන සිනමා ක්ෂේත්‍රයේ ප්‍රබල තරු රැසක් එක්වීම මුළු ලංකාවම දන්නා කතාවක්.

පියුමි හංසමාලි ඩඩ්ලි සිරිසේන හැමෝම එකම සාදයේ - රටම හොල්ලපු රාජකීය සාදයේ අමුත්තෝ මෙන්න

පියුමි හංසමාලි ඩඩ්ලි සිරිසේන හැමෝම එකම සාදයේ - රටම හොල්ලපු රාජකීය සාදයේ අමුත්තෝ මෙන්න

රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ සාදයට ආවේ කවුද ඒ තරු ඇදන් ආපු ඇඳුම් විලාසිතා මොනවාද මේ දේවල් රසික රසිකාවියන් හොයලා බලන්නේ පිස්සු වැටිලා.

පිටරට තියෙන මෙට් ගාලා වගේ උත්සවයක මුහුණුවරක් තමයි මේ රාජකීය උපන්දින සාදය ගන්නේ.

මොකද ඒකට සම්බන්ධ වෙන තරු අදින පළදින ඇඳුම් පැළඳුම් නම් ප්‍රේක්ෂකයන් හොයලා බලන්නේ ගොඩක් ආසාවෙන්.

මේ පහළින් තියෙන්නේ උපන් දින සාදයේ ප්‍රධානම තරුව වෙන රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ එදා හැඩ වෙලා හිටපු විදිහ සහ උපන්දින සාදයේ වීඩියෝ දර්ශන,