තවත් ඛේදවාචකයක් - ඉන්දියාවේ තෙරපීමකින් 10 දෙනෙක් ජීවිතක්ෂයට

Report

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි කෝවිලක අද (1) දින පෙරවරුවේ සිදු වූ තෙරපීමකින් බැතිමතුන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මෙම අවාසනාවන්ත සිදුවීම ශ්‍රීකාකුලම් දිස්ත්‍රික්කයේ කාසිබුග්ගා හි වෙන්කටේෂ්වර ස්වාමි කෝවිලේදී සිදුව තිබෙනවා.

එසේම වාර්තා වූ ආකාරයට හින්දු බැතිමතුන් පූජා පවත්වන 'ඒගාදසී' දිනය සැමරීම වෙනුවෙන් බැතිමතුන් දේවමාළිගය වටා රැස්ව සිටියදී මෙම තෙරපීම ඇතිව තිබෙනවා.

ලොකු ගින්නක් ගෙවල් දෙකක් සම්පුර්ණයෙන්ම අළු වෙලා

ලොකු ගින්නක් ගෙවල් දෙකක් සම්පුර්ණයෙන්ම අළු වෙලා

එසේම මෙදින බැතිමතුන් නිරාහාරව සිට විෂ්ණු දෙවියන්ට පූජා පත්වන දිනයක් වන බව ද සඳහන්. පොලීසිය ප්‍රකාශ කරන්නේ පිරිස පාලනය කිරීමට නොහැකිවීමෙන් දේවාල පරිශ්‍රය අසල තෙරපීම ඇතිව තිබෙන බවයි.

ඒ අනුව බැතිමතුන් එකවර ඉදිරියට පැමිණීමේ දී කිහිපදෙනෙකු ඉන් ඇදවැටීම මෙම අනතුරට මුල්වී ඇති බව සඳහන්.

වැලිගම ඝාතන සැකකරුවන්ට සොබාදහමෙන්ම ලැබෙන්න ගිය දඬුවම - පණ බේර ගන්න දුවද්දි තවත් රහසක් එළි වෙයි

වැලිගම ඝාතන සැකකරුවන්ට සොබාදහමෙන්ම ලැබෙන්න ගිය දඬුවම - පණ බේර ගන්න දුවද්දි තවත් රහසක් එළි වෙයි

මම අහවලාගේ නංගි කියලා පොලීසියට පාට් දාපු කාන්තාව ගැන පොලීසියෙන් විශේෂ පැහැදිලි කිරීමක්

මම අහවලාගේ නංගි කියලා පොලීසියට පාට් දාපු කාන්තාව ගැන පොලීසියෙන් විශේෂ පැහැදිලි කිරීමක්