ශිෂ්‍යත්ව විභාගය ගැන හදිසියේම දුන් දැනුම්දීම...

Sri Lanka Department of Examinations Sri Lanka Grade 05 Scholarship examination
By Sithumi Oct 15, 2023 01:08 PM GMT
Sithumi

Sithumi

Report

2023 වසරේ ‍05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (15) පැවැත්වුණා. මේ සම්බන්ධයෙන්ද කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසන්නේ මෙවර ‍05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දවස් 45ක් ඇතුළත නිකුත් කිරීමට කටයුතු කරන බවයි.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළ පරිදි මෙවර ‍05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයන් 337,956 දෙනෙකු පෙනී සිටියා.

ReeCha