අද ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

By Sithumi Oct 24, 2021 01:39 PM GMT
Sithumi

Sithumi

Report

අද ශ්‍රී ලංකාව සහභාගි වන 4 වන තරගය  බංග්ලාදේශය  පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

බංග්ලාදේශ කණ්ඩායම ලකුණු එකසිය හැත්තෑ එකක් රැස් කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 172/4 දිනා ගනු ලැබුවා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ චරිත් අසලන්කයි.

භානුක රාජපක්ශ සමගින් චරිත් අසලන්ක විශිෂ්ඨ සබදතාවයක් ගොඩ නැගුවා.

චරිත් අසලංක ලකුණු 80 ක්ද 

භානුක රාජපක්ශ 53 ක් ද ලබා ගත්තා.

Gallery
ReeCha