පානම ප්‍රදේශයට නව සංචාරක අවන්හලක් ....
srilanka
tourism
presanna ranayunga
By Nimal
රුපියල් ලක්ෂ 111 ක වියදමකින් සංචාරක අමාත්‍යංශය මගින් පානම ප්‍රදේශයේ ඉදිකළ නව සංචාරක අවන්හල සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිණ.
දිවයින පුරා සංචාරක සේවා ස්ථාන පිහිටුවීමේ ව්‍යාපාතිය යටතේ මෙම සේවා පියස ඉදිකෙරිණ.මේ ආකාරයට ඉදිරියේදී ද මෙවැනි සේවා පියසවල් දිවියින පුරා ඉදිකිරිමට නියමිතය.
මෙහිදී සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙම සංචාරක අවන්හලේ නාම පුවරුව විවෘත කළ අතර මෙම අවස්ථාවට අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පී.වීරසිංහ, සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි යන මහත්වරු සහභාගී වූහ.