මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයින් දෙදෙනෙකු ඉල්ලා අස්වෙයි

By Sithumi Feb 03, 2023 01:35 PM GMT
Sithumi

Sithumi

Report

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයින් දෙදෙනෙකු සිය තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව මොහාන් සමරනායක සහ බී.කේ.යූ.ඒ වික්‍රමසිංහ යන මහත්වරුන් එලෙස ඉවත් වී ඇති බව සඳහන්.

ReeCha