විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ප්‍රදානය කළ අයුරු ...

srilanka politics nilanthi kumari
By Nimal Jun 23, 2021 10:57 AM GMT
Report

මුදල් අමාත්‍යාංශය යටතේ පවතින සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ‍යෝජනා ක්‍රමය හරහා දායකත්වය ලබා මියගිය ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඒ.ඩී.සුමතිපාල මහතා වෙනුවෙන් එතුමාගේ බිරිද වන ඇයි.පී.මේරි මහත්මිය වෙත සමාජ ආරක්ෂණ මරණ පාරිතෝෂික ප්‍රදානය කිරිම ගම්පහ නව සහකාර දිස්ත්‍රික් ලේකම් එම්.එම් නිලන්ති කුමාරි මහත්මිය අතින් සිදු කෙරිණ

මීට අමතරව සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ‍යෝජනා ක්‍රමය හරහා දායකත්වය ලැබු අයි.පී.සුසන්ත මහතාහට දායකත්ව ඔප්පුවක් පිරිනැමීම අද (23)ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ප්‍රදානය කළ අයුරු ... | Srilanka Political

මෙම අවස්ථාවට ගම්පහ නව සහකාර දිස්ත්‍රික් ලේකම් එම්.එම්.නිලන්ති කුමාරී,බස්නාහිර පළාත් සමාජ ආරක්ෂණ ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරී ඩී.එම්.එස්.කේ.කේ.දසනායක සහ සම්බන්ධීකරණ නිලධාරී ඊ.එම්.එන්.ඒකනායක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.