ඉන්දියාව අසූ එකට කඩුළු 8යි

sri lanka Cricket SLC
By Sithumi Jul 29, 2021 04:05 PM GMT
Sithumi

Sithumi

Report

අද දින ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්වන විස්සයි විස්ස තරඟයේ 2020 තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 81ක් රැස් කරනු ලැබුවා. 

එහිදී ඔවුන් කඩුලු 8ක් දැවී සිටියා .

කුලදීප් ලකුණු 23ක් රැස් කළා කර ශ්‍රී ලංකාවේ වනිදු හසරංග කඩුලු 4ක් දවා ගනු ලැබුවා .

දසුන් ශානක  කඩුලු දෙකක් රැස් කරගනු ලැබුවා