තවත් ප්‍රදේශයක වෙඩි තැබීමක්..
By Sithumi
මුල්ලේරියාව බැංකු හන්දිය ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
වෙඩි වැදීමෙන් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.